Ad blocking detected, consider supporting www.OpenSubtitles.org in an other way
X
වෑඩ ඩමා සොයන්න
Hide ads

Subtitles for hearing impaired

The Last Airbender Sinhalese උපසිරසි (2010) 1CD srt

film

Buy at Amazon

Subtitle details

Download
Thanks


Add subtitles to your movies with Freemake Video Converter

Subtitle filenameThe Last Airbender [Sinhala Subtitle] 1CD.srt (90600bytes) කරුනකර පොඩ්ඩක් ඉන්න

Uploader commentSinhala Subtitles - The Last Airbender (2010) 1CD for FxG + and more (සිංහල) (ශ්‍රී ලංකා) (උපසිරැසි) (අවසන් වාතය හරවන්නා) (අන්තිම වායු හසුරවන්නා) (අවසාන වා නමන්නා)---- [සිංහල පරිවර්තනය සහ උපසිරැසි "අරිසෙන්" විසිනී](iduser-1256165)
Release nameThe Last Airbender (2010) 1CD Sinhala Subtitle FxG +25.000 FPS
Uploaderarisen @ . downloaded1401x () . Vote for subtitles7.0 / 10 (2votes) . Remove from favouritesAdd to favourites . Correct subtitlesCorrect subtitles

Uploaded from MX Player v1 developed by mx player

මොන්වහරි කියන්න

පිවිසෙන්නමොනහරි කියන්න පුලුවන්.


arisen @
Kotuwa, create something your own & publish without stealing others things. හොර කොටුවෝ, උඹ මගේ උපසිරැසි හොරකං කරගෙන නිකං නම දාගෙන තියෙන්නෙ, තමුංගෙම එකක් තමුන්ගෙ නමින් දාගනිං නිකං අනුංගෙ දේවල් හොරකං නොකර. ඕක උඹගෙ වැරැද්ද නෙවෙයි මගෙ හිතේ, දෙමාපියන් උගන්වපු හැටි වෙන්න ඇති. -අරිසෙන්-
kotuwa @
Hey man. I was just uploaded it. I did not take any Credits. have you downloaded and Opened the subtitle file? Have ou seen my name in it. No. Inside the subtitles Ur name is there. take a look.... Sorry if i made U angry. Just uploaded it since no sin subs were there at that time.....

මචං කේන්ති ගන්න එපා. මම අප්ලෝඩ් කළා විතරයි. මගේ නම ගම දාල නෑ නෙ. සබ් එක බාල ඕපන් කරල බලපන් උඹ ගැන ඒක ඇතුලෙ තියනව. මගේ කිසිම දෙයක් ඒක ඇතුලෙ නෑ.... වරදක් උනා නම් සමා වෙන්න. මේකෙ ඒකට සිංහල සබ් තිබ්බෙ නැති නිසා දැම්මෙ!
arisen @
කතා කරපු විධිය හරිමදිකියල මටත් දැන් හිතෙනව, ඒක ගැන කණගාටුයි. තරහකුත් නෑ අවුලකුත් නෑ. මම පාවිච්චි කරපු වචන ටිකක් සැර වැඩියි වගේ, ඒකටත් සමාවෙයන්.
-සෙත්!
kotuwa @
කොච්චර කුණුහරපෙන් බැන්නත් මට අවුලක් නෑ. ඒත් මම හොරෙක් වෙනවට වඩා, remix කාරයෙක්, බෙදා හරින්නෙක්. (iraj ල වගේ)
උඹත් ඇත්තටම කිවුවොත් ඕක වෙනත් English sub එකක් පරිවර්තනය කරපු එකක් මිස අහල, පරිවර්තනය කරල ලියපු එකක් නෙමෙයි නේද? ඒක නිසා මේකෙ අයිතිය උඹේ කියල කියන්න බෑ. ඇතැම් subtitle site වලට ඔය විදියට පරිවර්තනය කරපුව දාන්න තහනම්. ඒත් මම ඕක ඒ වගේ එකකටත් දැම්ම. Subscene එකෙන් බාල, OpenS.. එකටයි DivX.. එකටයි up කළා. (divxsubtitles.net/page_subtitleinformation.php?ID=115079)

--------------

දැන් උඹ මේකෙ reg වෙලා ඉන්නව කියල මම දන්නව නෙ. ඒ කාලෙ දැනන් හිටියෙ නෑ....
දැන් බලපන්. මේක upload කරල තියෙන්නෙ උඹම නෙ! arisen.
.....
මොකටද මම මෙතන ඉඳන් කිච වෙන්නෙ......
මම යනෝ....
kotuwa @
දැන් එතනින් 23ක් ඒක බාල. ඔය එකෙක් වත් මගෙ නම දන්නෙ නෑ.
23න් 10ක් විතර බලල ඇති. ඒ කට්ටිය 'උඹේ නම' දකිනව.
3 දෙනෙක් වත් උබට පින් දීල ඇති!!!
The Last Airbender උපසිරසි Sinhalese
Release name#CD අන්තර් ජාලයට අතුලත් කරාබාගත්තාSubtitle ratingඅන්තර් ජාලයට අතුලත් කරා එක්කෙනා
The Last Airbender[2010]DvDrip[Eng]-FXGSubtitles for hearing impaired1CD8118x 0.00arisen
Interesting links
මේ චිත්‍රපටයෙ ඔක්කොම උපසිරසි මෙ බාසාවෙන්මේ චිත්‍රපටයෙ ඔක්කොම උපසිරසි
All subtitles from this userRequest this subtitle for a different release
About movie:About movie @ http://www.imdb.comFind file:Find file @ http://housemovie.toThe Last Airbender downloadDownload warez
Release:Release @ http://www.btarena.orgRelease @ http://nfo.raidrush.wsOfficial site:Official site [fr] | Official site [jp]
Trailers:Trailers @ http://www.imdb.comPosters:The Last Airbender movie postersPosters @ http://www.imdb.com
Covers:Covers @ https://www.allcdcovers.comCovers @ http://www.cdcovers.ccCovers @ http://www.cdcovers.to
Movie detailsAKA:Avatar: The Last Airbender (eng), The Last Airbender (eng), Останнiй володар стихiй (eng)
Movie Rating:4.2 / 10 (129258)
[ Four nations, one destiny ] - Follows the adventures of Aang, a young successor to a long line of Avatars, who must master all four elements and stop the Fire Nation from enslaving the Water Tribes and the Earth Kingdom.
Directed by:
Writer credits:
Country:
Language:
Hide ads
download subtitle